Achievement !

අද දින බණ්ඩාරවෙල මහ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජාතික නෙට්බෝල් ශූරතා (මයිලෝ)ඌව පළාත් තරගාවලියේ වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ශූරතා දිනා ගැනීමට අප විද්‍යාලීය කණ්ඩායම් සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *