Achievement ! September 10, 2026September 10, 2026Uncategorized Facebook Twitter Pinterest LinkedIn අද දින බණ්ඩාරවෙල මහ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ජාතික නෙට්බෝල් ශූරතා (මයිලෝ)ඌව පළාත් තරගාවලියේ වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ශූරතා දිනා ගැනීමට අප විද්‍යාලීය කණ්ඩායම් සමත් විය. Facebook Twitter Pinterest LinkedIn