Great Achievement!

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ අපොස සාපෙළ හොඳම විද්‍යාගාරය තේරීමේ තරඟයෙන් අප විද්‍යාලයේ විද්‍යාගාරය

ප්‍රථම ස්ථානයට පත්වී ඇත. ඒ සඳහා කැපවී

කටයුතු කළ විද්‍යා අංශයේ

සියලුම ගුරු භවතුන් ට සහ ිද්‍යාගාර සේවක මහත්මියට විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය සමගින් පළාත් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට

සුභ පැතුම් එක් කරමු.!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *